Gayan's profileGayan's spacePhotosBlogListsMore Tools Help

Gayan

Occupation
Location
There are no photo albums.

Gayan's space

‌ආයු‌බෝවන්
May 31

Sinhala Collation support in Microsoft SQL Server / මයි‌ක්‍රෝ‌‌සොෆ්ට් SQL සවර් එක සිංහල ‌කො‌ලේශන් සඳහා සහය ලබා ‌දෙයි

‌‌මේබව පහත දැක්‌වෙන MSDN ලිපි‌යේ දක්වා ඇත.

Windows Collations

Watch In Youtube (Can Enlarge)
ඉහත video එ‌කෙන් ඔබට ‌මේබව සනාථ වන්නට ඇත. ‌මෙය SQL Server 2005 ස‌‌ඳහා ද ක්‍රීයාත්මක කළ හැක.‌මේ සඳහා භාවිථා කළ SQL scripts පහත ‌වේ. ‌මෙමගින් ඔබට ‌SQL ලබා‌දෙන සහය තහවුරු කරගත හැක.

DROP TABLE TestSinhala

table එක සාදා දත්ත ඇතුලත් කරමු,

CREATE TABLE TestSinhala
    (
      SinhalaData NVARCHAR(50) COLLATE Indic_General_100_BIN
    )

INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'අඹ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'කොස්' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'නාරං' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'දං' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඇපල්' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'කෙසෙල්' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'අන්නාසි' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ලාවලු' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'කැකිරි' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'රඹුටන්' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'දෙලුම්' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඉදි' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'උක්' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'නෙල්ලි' )    
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'අලි පේර' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ආනමාලු' )

දැන් ‌මෙම දත්ත මත පහත queries රන් කරමු.
SELECT  *
FROM    [TestSinhala]
ORDER BY SinhalaData

image

SELECT *
FROM [TestSinhala]
WHERE SinhalaData = N'දෙලුම්'
image

SELECT *
FROM [TestSinhala]
WHERE SinhalaData LIKE N'ක%'
ORDER BY SinhalaData
image

INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'එ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඔ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඊ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'උ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඌ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඍ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඕ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඖ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඎ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඐ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඤ' )
INSERT  INTO [TestSinhala] ( [SinhalaData] )
VALUES  ( N'ඡ' )

image

Get complete script

වැදගත් කරුනක් වන්‌නේ ‌මෙය column level සහ expression level එ‌කේ, nchar, nvarchar, and ntext යන ‌ඩේටා type වල පමනක් භාවිත කළ හැකි බව මතක තබා ගැනර්‍‌මයි.

May 27

Install Sinhala in Windows Vista

The video shows how to install / enable the Sinhala typing capability in Windows Vista. Taking my good friend Antons advice I decided to write this in English as there is a huge possibility in people searching for Sinhala capabilities in English. Thank you Anton.     

Download Sinhala Tamil IME Setup (the file shown in the video)

May 18

සිංහ‌ලෙන් ලියමු - 2

දැන් ‌මෙවලම් හරි.  ප්‍රශ්ණය යතුරු පුවරුව. පහත ‌වෙබ් අඩවි‌යෙන් යතුරු පුවරුව බාගත කරගන්න.

http://www.siyabas.lk/sinhala_unicode_keyboards 

‌මෙහිදී “සම්මත වි‌ජේ‌සේකර ‌යතුරු පුවරු සැකැස්ම” බාගත කරගැනීම වැදගත් ‌වේ. ‌මෙය මුද්‍රනය කර‌ගෙන ලගතබා ගැනීම type කිරීමට පහසුවක් ‌වේ .

image

එ‌සේ නැතිනම් Quick Fix එ‌කේ ඇති යතුරු පුවරුව තිරයමත ‌පෙ‌නෙන පරිදි තබාගන්න. ‌මෙය ආරම්භයයි. කාලයත් සමග ඔබට ‌හො‌ඳින් type කිරී‌මේ හැකියාව දියුණු කරගැනීමට පුළුවන.

‌type කිරී‌මේ හැකියාව දියුණු කරගැනීමට උපකාරී වන අපූරු ‌මෙවලමක් පහත ‌වෙබ් අඩවි‌යෙන් බාගත කරගත හැක. ‌මෙය “සියපත”  ‌නමින් හාදින්‌වේ.

http://www.dscs.sjp.ac.lk/sinres.php 

තවත් ‌මෙවැනිම ‌මෙවලම් සහ ‌වෙනත් විස්තර සමග ඔබ හමුවට පැමි‌නෙන ‌තෙක් ආයු‌බෝවන්.

May 08

සිංහ‌ලෙන් ලියමු - 1

සිංහ‌ලෙන් ලියන්න හිතන‌කොට මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් “Type” කිරීම. Windows භාවිතා කරනවානම් ඔබට “Iskoola Pota” නැමැති font එක භාවිතා කරන්න‌ පුලුවන්. එත‌කොටfont ප්‍රශ්ණය විස‌දෙනවා. වඩාත්‌හොදින් විස‌දෙනවා කිව්‌වොත් නිවැරදී ‌මොකද ‌මෙක Unicode font එකක් නිසා.

Font එක ‌‌තෝරගත්ත කියල type කරන්න පුලුවනැ, තව වැඩ ටිකක් ති‌යෙනවා ඊට කලින් කරන්න. ඒ ස‌‌ඳහා පහත දැක්‌වෙන ක්‍රමය අනුගමනය කරන්න.

මුලින්ම පහත ‌වෙබ් අඩවි‌යෙන් සිංහල සදහා “Quick Fix” එක භාගත කර‌ගෙන ඉන්ස්‌ටෝල් කරගන්න.

http://www.siyabas.lk/OS_Support_for_Sinhala

‌මෙම ‌වෙබ් අඩවි‌යේ දසුනක් පහත දැක්‌වේ.

clip_image002

ඉන්පසු Strat -> Control Panel -> Regional and Language Options ක්ලික් කරන්න. එහි ‌තෙවන ටැබ් එ‌කේ (Keyboards and languages ) , Change keyboards.. ‌බොත්තම ඔබන්න. එය පහත ආකාර ‌වේ.

clip_image004

ඔබට අවශ්‍ය භාශා “Add…” ‌බොත්තම එබී‌මෙන් එකතුකරගන්න. ඉහත රූප‌යේ “Language Bar” ටැබ් එ‌කේ “Docked in the taskbar” සි‌ලෙක්ට් ‌වෙලා තිබු‌නොත්, පහත ආකාර රූප‌යක් ‌”Taskbar” එ‌කේ දකුණු ‌කෙලව‌රේ ලැ‌බේ.

clip_image006

‌මෙයින් “SI Sinhala (Sri Lanka)” සි‌ලෙක්ට් කලවිට සිංහ‌ලෙන් type කිරී‌මේ හැකියාව ලා‌බේ. ඔබට සිංහ‌ල භාවිතා කිරීමට ‌අවශ්‍ය සෑම ක්‍රම‌ලේඛයක් ආරම්භ කළ විටම ‌‌මෙ‌ලෙස භාශාව ‌තෝරාගැනීමකළයුතු‌වේ.

Thanks for visiting!
Please wait...
Sorry, the comment you entered is too long. Please shorten it.
You didn't enter anything. Please try again.
Sorry, we can't add your comment right now. Please try again later.
To add a comment, you need permission from your parent. Ask for permission
Your parent has turned off comments.
Sorry, we can't delete your comment right now. Please try again later.
You've exceeded the maximum number of comments that can be left in one day. Please try again in 24 hours.
Your account has had the ability to leave comments disabled because our systems indicate that you may be spamming other users. If you believe that your account has been disabled in error please contact Windows Live support.
Complete the security check below to finish leaving your comment.
The characters you type in the security check must match the characters in the picture or audio.